සාගල රත්නායක ජනාධිපති උපදේශක තනතුරට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

සාගල රත්නායක ජනාධිපති උපදේශක තනතුරට

සාගල රත්නායක ජනාධිපති උපදේශක තනතුරට

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශක තනතුරට පත් කර ඇත.

 

ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඉන්ධන බෙදා හැරීම පිලිබඳ නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සාගල රත්නායක මහතාගෙ නම සඳහන් කර ඇත්තේ ජනාධිපති උපදේශකවරයකු ලෙසය.

 

මීට පෙර ඔහු විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කොට ඇත.

views

358 Views

Comments

arrow-up