එළවළු මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

එළවළු මිල ඉහළට

එළවළු මිල ඉහළට

වෙළඳ පොලේ එළවළු මිල ගණන් මේ වනවිට යළිත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ප්‍රවාහනයට අවශ්‍ය ඉන්ධන නොමැති වීම මෙයට ප්‍රබලතම හේතුව වන අතර මේ හේතුවෙන් අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් ගොවීන් මෙන්ම වෙළඳුන්ද දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.


එසේම වෙළඳපොලට ගෙන ඒමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් වගා භූමි තුළම අස්වැන්න විනාශවීමේ අවදානමක් මෙන්ම එළවළු හිඟයක්ද ඉදිරියේදී ඇතිවීමට ඉඩකඩ ඇති බවයි ගොවීන් ප්‍රකාශ කර සිටින්නේ.

views

268 Views

Comments

arrow-up