ජූලි 12 ජාතික ශෝක දිනයක් වෙයි ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
10

ජූලි 12 ජාතික ශෝක දිනයක් වෙයි ද?

ජූලි 12 ජාතික ශෝක දිනයක් වෙයි ද?

ජූලි 12 ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

 

ඒ පසුගිය සිකුරාදා (08) ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට ගෞරවයක් වශයෙනි.

views

284 Views

Comments

arrow-up