කිලිනොච්චියේ ගරාජයකින් ඉන්ධන උල්පතක් මතු වූ හැටි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

කිලිනොච්චියේ ගරාජයකින් ඉන්ධන උල්පතක් මතු වූ හැටි (PHOTOS)

කිලිනොච්චියේ ගරාජයකින් ඉන්ධන උල්පතක් මතු වූ හැටි (PHOTOS)

කිලිනොච්චිය ප්‍රදේශයේ ගරාජයක සැගවූ ඉන්ධන තොගයක් සමඟ සැකකරුවෙකු කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම වැටලීමේදී පෙට්‍රල් ලීටර් 200 ක් ,ඩීසල් ලීටර් 6400 ක් හා ලීටර් 25 භූමිතෙල් බූලි තොගයක් සොයා ගෙන ඇතැයි පොලිසිය පවසන්නේ

 

ඉන්ධන් තුන් ගුණයක මිලකට මොහු අලෙවි කොට ඇති බව හෙළිව ඇත්තේ. සැකකාර 25 හැවිරිදි අයෙකි.

 

මොහු තවත් අයගෙන් ඉන්ධන එක් රැස් කොට මෙහි ගබඩා කොට තිබෙනවා. සැකකරු හෙට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

 

 

 

views

262 Views

Comments

arrow-up