කුඩු කල්ලියක තරුණියක් කරකාර බැදගත් පොලිස් කොස්තාපල් මහ රෑ වෙඩි තබා මරා දාලා - ජායාරූප සහිතයි

කැලණිය ගුරුකුල විද්‍යාලය අසල වූ වෙඩි තැබීමකින් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතයට පත්ව තිබෙනවා.
සිය යතුරුපැදියේ යමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඉන් ඔහුගේ දරුවාද තුවාල ලබේ තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ අත්තනායක යන වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙකි.
ඔහු විවහ වී ඇත්තේ කුඩු ක්‍රිස්ටෝපර්ගේ සොහොයුරියක් සමඟ වන අතර පාතල ගැටුමක් හේතුවෙන් ක්‍රිස්ටෝපර්ට විරුද්ධ කල්ලිය වන ගණේමුල්ල සංජීවගේ කල්ලිය මෙම වෙඩි ප්‍රහාරය දියත් කොට තිබෙනවා.
456 Views
Comments