JUN
20
මාරක යතුරුපැදි අනතුර

නොරොච්චෝල පොලිස් වසමේ නොරොච්චෝල ඇල්පිටිය මාර්ගය ප්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදි 2ක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබුණු බෝක්කුවක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකරුවන් දෙදෙනා අදාල අවස්තාවේ පුත්තලම රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පුද්ගලයා නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.
323 Views
Comments