ලිට්‍රෝ නව සභාපති මුදිත හේරත්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

ලිට්‍රෝ නව සභාපති මුදිත හේරත්

ලිට්‍රෝ නව සභාපති මුදිත හේරත්

ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති විජිත හේරත් පසුගියදා ඉවත් වීමත් සමඟ හිස්දූ එම ධූරයට මුදිත පීරිස් මහතා පත් කර තිබෙනවා.

 

ඔහු ලිට්‍රෝ සමාගමේම හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයෙක්.

 

ඒ අනුව ඔහු අනිද්දා(15) සිට වැඩ ආරම්භ කිරීමට නියමිතයි.
 

views

1031 Views

Comments

arrow-up