පාඨලී චම්පික ස්වාධීනවීමට තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
06

පාඨලී චම්පික ස්වාධීනවීමට තීරණය කරයි

පාඨලී චම්පික ස්වාධීනවීමට තීරණය කරයි

කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ස්වාධීන වීමට තීරණය කර ඇත.


කොළඹ දිස්ත්‍රික් ආධාරකරුවන් සමඟ නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී පැවති රැස්වීමකදී ඔහු මේ බව පවසා තිබේ.

views

719 Views

Comments

arrow-up