JUN
20
කෑමක්, නින්දක්, නිමක් නැති තෙල් පෝලිම්වල ගෙවන දුක්ඛිත ජීවිත

අව්ව, වැස්ස, රැය දහවල නොතකා පෙරේදා(18) සිට ඉන්ධන පෝලිමේ රැඳී සිටින පුද්ගලයින් තම ගිමන් නිවාගත් අයුරු කැමරා ඇසට ලක්වූයේ කොළඹ -සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඉන්ධන පෝලිමේදීය.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ මෙවන් තත්වයන්ය.
330 Views
Comments