නව ජනපති ගැන තීරණය නාම යෝජනා අනුව තීරණය කරනවා - මුස්ලිම් කොංග්‍රසය -
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

නව ජනපති ගැන තීරණය නාම යෝජනා අනුව තීරණය කරනවා - මුස්ලිම් කොංග්‍රසය -

නව ජනපති ගැන තීරණය නාම යෝජනා අනුව තීරණය කරනවා - මුස්ලිම් කොංග්‍රසය -

එළඹෙන විසි වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තේරීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී තම පක්ෂය ඡන්දය ලබාදෙන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න තවමත් තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා.


මේ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාම යෝජනා සලකා බලා ඒ අනුව තම ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරියේදී තීරණය කරන බවත් දැනට සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය නියෝජනය කරන පොදු විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස තම පක්ෂය කටයුතු කරන බවත් එහි මහලේකම් නිසාම් කාරියප්පර් සඳහන් කර සිටියා.

views

246 Views

Comments

arrow-up