JUL
24
හාලිඇල පොලීසියෙන් පලාගිය සැකකරුවෙකු නැවත අල්ලයි

මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අදාළ සැකකරු පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසුව සැකකරු එක්වරම පොලිස් ස්ථානයෙන් පලා ගොස් තිබේ.
කෙසේ වෙතත් පොලිස් කණ්ඩායමක් ඔහු පසුපස පස හඹා ගොස් සැකකරුව නැවත අල්ලාගෙන තිබුණි.
265 Views
Comments