IOC ඉන්ධන මිලත් පහතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

IOC ඉන්ධන මිලත් පහතට

IOC ඉන්ධන මිලත් පහතට

ලංකා IOC සමාගමේ ඉන්ධනවල ද මිල අද (17) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබේ.

 

ඉන්ධන වර්ගය

අඩු වූ මිල

නව මිල

පෙට්‍රල් 92

රු.20

රු.450

පෙට්‍රල් 95

රු.10

රු.540

ඔටෝ ඩීසල්

රු.20

රු.440

සුපර් ඩීසල්

රු.10

රු.510

views

245 Views

Comments

arrow-up