ඉන්දියාවෙන් එවූ පොහොර ශ්‍රී ලංකාවට භාරදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ඉන්දියාවෙන් එවූ පොහොර ශ්‍රී ලංකාවට භාරදෙයි

ඉන්දියාවෙන් එවූ පොහොර ශ්‍රී ලංකාවට භාරදෙයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු යූරියා පොහොර තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාරදී ඇත.

 

ඒ ඊයේ (10) දින ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

views

286 Views

Comments

arrow-up