පිරවුම් හලේ තදබදය අස්සේ පඩිපෙළින් වැටුණු කළමනාකරු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

පිරවුම් හලේ තදබදය අස්සේ පඩිපෙළින් වැටුණු කළමනාකරු මරුට

පිරවුම් හලේ තදබදය අස්සේ පඩිපෙළින් වැටුණු කළමනාකරු මරුට

යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක කළමනාකරුවෙකු ජනතාවගේ අධික තදබදය හේතුවෙන් පඩිපෙළකින් ගමන් කරමින් සිටියදී ඉන් තල්ලු‍ වී ගොස් බිම ඇද වැමෙන් පසුගිය 02 වනදා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ අනුර අනුෂාන් නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.

 

එම කළමනාකාරවරයා පඩි පෙළින් ඇද වැටීමෙන් අනතුරුව බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. 

 

යාපනයේ කරවෙඩ්ඩි පොලිසිය මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

320 Views

Comments

arrow-up