“ළඟදීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් එනවා” - මෛත්‍රී (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

“ළඟදීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් එනවා” - මෛත්‍රී (VIDEO)

“ළඟදීම සර්ව පාක්ෂික ආණ්ඩුවක් එනවා” - මෛත්‍රී (VIDEO)

රටේ උද්ගතව ඇති තත්වය හමුවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම ඉක්මනින්ම සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

 

“දැනට රටේ ඇතිවෙලා තියෙන ජනතා උද්ඝෝෂණය, උණුසුම අනුව ගෞරවනීය මහා සංඝරත්නයේත් ආශිර්වාදය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවකට රට යෑම බොහොම ඉක්මන් සිදුවේවි. මොකද, එහෙම නැත්නම් ජනතාව පාරට බැහැලා රට ඉතාම නරක තැනකට යයි”

 

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෙරේදා(02) මහනුවර, ගුරුදෙණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

 

views

307 Views

Comments

arrow-up