අගමැති රනිල්ගේ කාලයත් ඉවරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

අගමැති රනිල්ගේ කාලයත් ඉවරයි

අගමැති රනිල්ගේ කාලයත් ඉවරයි

ප්‍රශ්න විසඳීම සඳහා අසමත් අගමැතිවරයාගේ කාලයත් තව ටික දවසකින් අවසන් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසීය.


මේ අගමැතිවරයාගේ ඉරණමද තව ටික දවසකින් “කපුටු කාක්” කණ්ඩායම විසින් තීරණය කරනු ඇතැයි ඔහු පැවසීය.


ඉන්ධන මිල රුපියල් පනහෙන් සීයෙන් වැඩිවෙද්දී අගමැතිවරයා කරන්නේ කුමක්දැයි ප්‍රහේලිකාවක් බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

views

320 Views

Comments

arrow-up