“ඉදිරි මාස තුන අපිට අමාරුයි, ආහාර අධාර උවමනායි” - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

“ඉදිරි මාස තුන අපිට අමාරුයි, ආහාර අධාර උවමනායි” - අගමැති

“ඉදිරි මාස තුන අපිට අමාරුයි, ආහාර අධාර උවමනායි” - අගමැති

රටපුරා ඉන්ධන පෝලිම දැකීමෙන් තමාට කණගාටුවක් ඇතිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

 

තම කාර්යාලය ඉදිරිපිටද ඉන්ධන පෝලිමක් ඇති බව හෙතෙම කියා සිටියි.

 

ශ‍්‍රී ලංකාවට ආධාර ලබාදෙන විට පොහොර සහ ඖෂධ ලෙස එම ආධාර ලෙස ලබාදෙනවා නම් සුදුසු බවත් ඔහු පවසා ඇත.

 

ඉදිරි මාස තුන ඉතා අසීරු කාලයක් බවත් ආහාර ආධාරද ලබා ගැනීමට සිදුවන බවත් හෙතෙම කියා සිටී.

 

ඔහු මේ බව පවසා තිබුණේ විදෙස් පුවත් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

views

237 Views

Comments

arrow-up