“පෞද්ගලික අංශ සේවකයනුත් නිවසේ සිට රාජකාරියේ යොදවන්න” - බලශක්ති ඇමති ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

“පෞද්ගලික අංශ සේවකයනුත් නිවසේ සිට රාජකාරියේ යොදවන්න” - බලශක්ති ඇමති ඉල්ලයි

“පෞද්ගලික අංශ සේවකයනුත් නිවසේ සිට රාජකාරියේ යොදවන්න” - බලශක්ති ඇමති ඉල්ලයි

පෞද්ගලික අංශයේ සේවකයින්ද නිවසේ සිට වැඩ කටයුතු කිරීමේ ක්‍රමවේදයට යොදවන්නැයි  ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.

 

එසේම විනෝද ගමන් ඇතුළු අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් වලින් වලකින්නැයිද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

විශේෂයෙන්ම රැස්වීම් සඳහා පිට පළාත්වලින් නිලධාරීන් කැඳවීම වෙනුවට ඔන්ලයින් ක්‍රමයට ඒවා පවත්වන්නැයිද ඉල්ලීමක් කරන බව අමාත්‍ය කාංචන විජේසේකර කීවේය.

views

250 Views

Comments

arrow-up