JUL
10
ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය වෙනුවෙන් එක් වූ පාප් වහන්සේ

ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙසේ පවසයි.
“දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්‍රී ලාංකික ජනතාවගේ ශෝකය වෙනුවෙන් මම එක් වෙමි. රටේ රදගුරුවරුන් සමග එක්ව, මම සාමය සඳහා වන මගේ ආයාචනය අලුත් කරන අතර දුප්පතුන්ගේ කෑගසීම නොසලකා නොහරින ලෙස බලය ඇති අයගෙන් මම ඉල්ලා සිටිමි.”
310 Views
Comments