කොස් පැල දහසක් සිටුවීමේ ව්‍යාපෘතියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

කොස් පැල දහසක් සිටුවීමේ ව්‍යාපෘතියක්

කොස් පැල දහසක් සිටුවීමේ ව්‍යාපෘතියක්

කොළඹ නගරයේ තෝරාගත් ස්ථානවල කොස් පැළ දහසක් සිටුවීමේ ව්‍යාපෘතියක් අද(01) විහාර මහා දේවී උද්‍යානයේ දී ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ කොළඹ මහ නගර සභාව හා තවත් සංවිධාන කිහිපයක් එකමුතුවෙනුයි.

පවතින ආහාර අර්බුදයට පිළියමක් ලෙස ආරම්භ කර ඇති මෙම වැඩසටහනට අනුව සතියට කොස් පැළ 50ක් කොළඹ නගරයේ සිටුවීමටයි ව්‍යාපෘතිය තුලින් සැලසුම් කර ඇත්තේ.

views

280 Views

Comments

arrow-up