අගමැති කාර්යාලය අසළ නවතා තිබූ මෝටර් රථයක් ගිනි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

අගමැති කාර්යාලය අසළ නවතා තිබූ මෝටර් රථයක් ගිනි ගනී

අගමැති කාර්යාලය අසළ නවතා තිබූ මෝටර් රථයක් ගිනි ගනී

අද (31) දහවල් අගමැති කාර්යාලය ඉදිරිපිට ඇති අවන්හලක් අසළ නවතා තිබූ මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.

                                                                                                     

මෝටර් රථය පණ ගැන්වීමට යාමේදී මෙලෙස මෝටර් රථය ගිනි ගෙන ඇති බව වාර්තා වේ.

 

අගමැති කාර්යාලයේ ආරක්ෂක අංශ මැදිහත්ව කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ දෙකක් යොදා ගෙන ගින්න මැඩපැවැත්වීමට හැකිව තිබේ.

 

ගින්නෙන් මෝටර් රථයේ ඉදිරිපස කොටස ගිනි ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති.

views

234 Views

Comments

arrow-up