ප්‍රාථමික රෝහල්වල හිඟ ඖෂධ ලබාදීමට පියවර
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ප්‍රාථමික රෝහල්වල හිඟ ඖෂධ ලබාදීමට පියවර

ප්‍රාථමික රෝහල්වල හිඟ ඖෂධ ලබාදීමට පියවර

ලෝක බැංකු මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රාථමික රෝහල්වල දැනට හිඟවී ඇති අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ලබාදීමට පියවර ගෙන තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසුවේ, මේ වන විටත් ප්‍රාථමික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් මතුව ඇති බවයි.

 

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි ලෝක බැංකු ප්‍රතිපාදන යටතේ අවශ්‍ය කටයුතු සිදුකරනු ලබන බව ද වෛද්‍යවරයා පැවසීය.

views

235 Views

Comments

arrow-up