වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
16

වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශනයක්

වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශනයක්

වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.



ඒ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය, දිරි ගැන්වීම සහ නගා සිටුවීම මෙන්ම විදේශීය ආයෝජකයින් සහ කර්මාන්තකරුවන් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගෙනයි.



එහි ආරම්භක පියවර වශයෙන් එම ප්‍රදර්ශනය මෙම වසරේ ජුනි මස 22 සිට 25 දක්වා පැවැත්වෙනු ඇත.

views

235 Views

Comments

arrow-up