MAR
10
බදුල්ලේ නෝනා අක්කා හෙරොයින් සමග පොලිස් දැලේ

ඊයේ (09) දහවල් බදුල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි "නෝනා අක්කා " නැමති කාන්තාව හෙරොයින් මිලිග්‍රෑම් 6300ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට කාන්තාව වයස අවුරුදු හැටක් වන බදුල්ල පහලගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ඇය විසින් දිර්ඝ කාලයක් තිස්සේ හෙරෝයින් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ නිරතව සිට ඇති අතර
ඒ අනුව සිදුකල විමර්ශන වලින් අනතුරුව මෙම වැටලීම සිදුකල කර තිබේ.
සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
213 Views
Comments