ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ නව රැකියා අවස්ථා රැසක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ නව රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ නව රැකියා අවස්ථා රැසක්

ශ්‍රී ලාංකික පිරිමින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ.

 

ඒ සඳහා උනන්දුවක් දක්වන අය 2023 මාර්තු 10 වැනි දින පස්වරු 04.30 හෝ ඊට පෙර තම අයදුම්පත් ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා අයැදුම්පත විදේශ සේවා නියුක්ති කාර්යාංශයහි නිල වෙබ් අඩවිය වන www.slbfe.lk වෙතින් ලබා ගත හැකි අතර අවශ්‍ය සහතික සහ ලේඛන සමඟ අයැදුම්පත [email protected] විද්‍යුත් තැපෑල වෙත ඊමේල් පණිවිඩයක් යැවිය යුතු බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

views

212 Views

Comments

arrow-up