FEB
24
සනත් නිශාන්තටත් වැඩ වරදින ලකුණු

ගෝඨා ගෝ ගමට පහර දීමේ සිද්ධියේ සැකකරුවන්ට ඇප දීමේ ක්‍රියාවලිය පිළිබඳ විවේචනය කිරීම සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය සරත් නිශාන්තට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා දෙකක් ගොනු කොට තිබේ.
අධිකරණ සේවා සංගමයේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් දෙකක් සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා විසින් මෙසේ නඩු පවරා තිබේ. මෙම පෙත්සම් මාර්තු 28 වනදා යළි කැඳවීමට නියමිතව ඇත.
229 Views
Comments