FEB
17
ජනතාව අඳුරෙන් අඳුරට ඇද දමමින් විදුලි බිලට එරෙහි පෙත්සම ඉවත දමයි

විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා තිබූ පෙත්සමක් අද (17) විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කොට තිබේ.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරුවරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදීම සිදුකරන ලදී.
280 Views
Comments