අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

අද කාලගුණය

අද කාලගුණය

අද (11) දින දිවයිනේ උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එසේ ම මධ්‍යම පළාතේ හා බදුල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

අද (11) දින දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

 

views

255 Views

Comments

arrow-up