පරණ කෝන්තරය පිරිමසා ගන්න තම මිතුරාට කන්න බොන්නදී පොරවෙන් කොටා මැරූ නරුම මිතුරා
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

පරණ කෝන්තරය පිරිමසා ගන්න තම මිතුරාට කන්න බොන්නදී පොරවෙන් කොටා මැරූ නරුම මිතුරා

පරණ කෝන්තරය පිරිමසා ගන්න තම මිතුරාට කන්න බොන්නදී පොරවෙන් කොටා මැරූ නරුම මිතුරා

අසල්වැසි තම මිතුරා සමඟ මත්පැන් පානය කර ඔහුව පොරවකින් කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමක් පොල්ගහවෙල, වැලිකඩහේන ප්‍රදේශයෙන් වාර්තාවේ.


මෙම පුද්ගලයන් කලක පටන් ඉතා කුලු‍පඟ මිතුරන් වන අතර කලකට පෙර ඇති වූ කෝන්තරයක් මුල් කරගෙන මෙම සිද්ධිය ඇතිවී තිබේ. 


එක් පුද්ගලයෙක් තම මිතුරාට මත්පැන් හා ආහාරපාන ලබාදී ඉන් පසුව නිවසේ තිබූ පොරවෙන් බෙල්ලට හා අත් පාවලට පහරදී ඝාතනය කර ඇත. 

 

සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

views

261 Views

Comments

arrow-up