නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (27) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් කිසිවෙකු හදුනාගෙන තිබුණේ නැත.                                               

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,986 ලෙස පවතී.

                           

මේ අතර ඊයේ (27) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ ද කිසිවක් වාර්තා වී තිබුණේ නැත.

                                

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,826ක් ලෙස පවතී.

                                     

මේ වන විට පුද්ගලයන් 655,158 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 2 දෙනෙකු නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

views

223 Views

Comments

arrow-up