වික්ටෝරියා නිව්ලන්ඩ් ලබන සතියේ දිවයිනට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

වික්ටෝරියා නිව්ලන්ඩ් ලබන සතියේ දිවයිනට

වික්ටෝරියා නිව්ලන්ඩ් ලබන සතියේ දිවයිනට

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උපලේකම් වික්ටෝරියා නිව්ලන්ඩ් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතය.

 

ඒ ශ්‍රී ලංකා - ඇමරිකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හා 70 වන නිදහස් සැමරුම නිමිත්තෙනි.

 

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කර තිබේ.

views

207 Views

Comments

arrow-up