නිදහස් දින උත්සවයේ පෙරහුරු ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

නිදහස් දින උත්සවයේ පෙරහුරු ඇරඹේ

නිදහස් දින උත්සවයේ පෙරහුරු ඇරඹේ

ලබන 04 වනදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරු අද (28) සිට ආරම්භ වේ.

 

මේ හේතුවෙන් අද (28) සිට ගාලු මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවේ.

 

අද (28), හෙට (29) සහ පෙබරවාරි 01, 02, 03 සහ 04 යන දිනවල උදෑසන 05 සිට දහවල් 12 දක්වා මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.

views

212 Views

Comments

arrow-up