විදුලිය කැපුවොත් පැමිණිලි කරන්න - මහජන උපයෝගීතා කොමිෂම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
28

විදුලිය කැපුවොත් පැමිණිලි කරන්න - මහජන උපයෝගීතා කොමිෂම

විදුලිය කැපුවොත් පැමිණිලි කරන්න - මහජන උපයෝගීතා කොමිෂම

උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන 17 වනදා දක්වා කාලයේ විදුලි කප්පාදුවක් සිදු වුවහොත් ඒ පිළිබඳව පැමිණිලි කරන ලද මහජන උපයෝගීතා කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

ඒ පිළිබඳව සිදු කරන පැමිණිලි ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

 

ඒ අනුව එම පැමිණිලි 077 5 687 387 යන දුරකථන අංකයට වට්ස්ඇප් මාර්ගයෙන් හෝ 011 2 392 641 යන දුරකථන අංකයට ෆැක්ස් මගින් ද ඉදිරිපත් කළ හැකිය.

 

එසේම [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනයට ද පැමිණි ඉදිරිපත් කළ හැකිය.

views

216 Views

Comments

arrow-up