අද (පෙබරවාරි 11) විදුලි කප්පාදුව සිදු වන ආකාරය

අද (11) දින විදුලි කප්පාදුව සිදු වන ආකාරය ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඒ අනුව අද (11) දිනයේ පැය 02ක විදුලි කප්පාදුවක් සිදුවේ.
විදුලි කප්පාදුව සිදු කරන කාලසටහන පහත දැක්වේ.
වේලාව |
විදුලි කප්පාදුව සිදු වන කලාප |
ප.ව. 4.00 සිට ප.ව. 4.40 දක්වා |
I J K L T U |
ප.ව. 4.40 සිට ප.ව. 5.20 දක්වා |
E F G H P V W |
ප.ව. 5.20 සිට ප.ව. 6.00 දක්වා |
A B C D Q R S |
ප.ව. 6.00 සිට ප.ව. 7.20 දක්වා |
I J K L T U V |
ප.ව. 7.20 සිට ප.ව. 8.40 දක්වා |
E F G H P Q W |
ප.ව. 8.40 සිට ප.ව. 10.00 දක්වා |
A B C D R S |
237 Views
Comments