යාපනය සරසවියේ කළු කොඩි එසවේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

යාපනය සරසවියේ කළු කොඩි එසවේ

යාපනය සරසවියේ කළු කොඩි එසවේ

නිදහස් දිනයට විරෝධය පාමින් යාපනය විශ්වවිද්‍යාලයේ ස්ථාන රැසක කළු කොඩි ඔසවා තිබෙනවා.

එමෙන්ම උතුරු නැගෙනහිර පළාතේ සියලුම කඩසාප්පු වසා දමා අද(04) දින ශෝක දිනයක් ලෙස සලකන ලෙසින් යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය  ඉල්ලා ඇති අතර අද දින පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බවද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

මේ අතර යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පාගමනක් ද ඔවුන් විසින් සංවිධානය කර තිබෙනවා. 

views

272 Views

Comments

arrow-up