ෂාෆ්ටර් ගේ මරණය ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
17

ෂාෆ්ටර් ගේ මරණය ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්

ෂාෆ්ටර් ගේ මරණය ගැන සොයන්න පංච පුද්ගල කමිටුවක්

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය විසින් අද (17) දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

 

අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 20 වනදා කැඳවීමට ද නියම කෙරිණි.

views

237 Views

Comments

arrow-up