තැපෑලත් අද විරෝධතාවයේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

තැපෑලත් අද විරෝධතාවයේ

තැපෑලත් අද විරෝධතාවයේ

රට තුළ නිර්මාණය වී ඇති ආර්ථික අර්බුදය තුළ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් මුහුණ දී ඇති බරපතල ගැටලු පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු කිරීමේ අරමුණින් අද (3) මධ්‍යහනයේ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

 

එහිදී තැපැල් සේවකයෝ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවට ජීවත්වීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවට පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතව තිබේ.

views

204 Views

Comments

arrow-up