යාල්පානමේ කුල දෙකක් අතර ගැටුමක්

උතුරේ ද්‍රවිඩ කුල දෙකක් අතර බරපතල අර්බුදයක් මතුවී ඇත්තේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් උතුරට ඉඩම් බලතල ලබාදීමට පෙර යාපනයේ පුතුර්හි ‘ක්‍රිස්තුසිටි’ සුසාන භූමිය පිළිබඳව යි. පල්ලාර් සහ වෙල්ලාල යන කුල දෙක අතර මෙම අර්බුදය මතුවී ඇත. පල්ලාර් කුලයට අයත් ගම්වාසීහු දැඩි විරෝධය දක්වා තිබෙන්නේ, කලෙයිමති ගම්මානයේ පිහිටි ක්‍රිස්තුසිටි සුසාන භුමියේ විවිධ මළසිරුරු ආදාහනය පිළිබඳව ය. එහෙත් උතුරේ ඉඩම් විශාල සංඛ්‍යාවක් තමන්ට අයත් බව වෙල්ලාල කුලයට අයත් වූවන් පවසයි.
ද්‍රවිඩ සන්ධානය මේ අර්බුදය ගැන දැඩි නිහඬතාවක් දක්වා ඇත. කුල දෙක අතර මෙම අර්බුදය නිසා උතුරේ සිරුප්පිඩි ග්‍රාමයේ සාමාජිකයන්ට ද ප්‍රහාර එල්ල වී ඇති අතර කෙසෙල් වගාවක් මුළුමනින්ම විනාශ කර තිබේ.
292 Views
Comments