කටානේ කර්මාන්තශාලාවක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

කටානේ කර්මාන්තශාලාවක ගින්නක්

කටානේ කර්මාන්තශාලාවක ගින්නක්

අද (12) අලුයම කටාන දිසාගේවත්ත ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබුණි.

 

ඒ අනුව මීගමුව, ගම්පහ සහ ගුවන් හමුදා ගිනි නිවීමේ රථ 05ක් යොදාගෙන එම ගින්න මැඩපැවැත්වූ බව පොලීසිය සඳහන් කරයි.

 

මෙම ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැත.

 

කෙසේ නමුත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

views

271 Views

Comments

arrow-up