2030 වනවිට මෙරට වැඩිහිටි ජනගහනය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

2030 වනවිට මෙරට වැඩිහිටි ජනගහනය ඉහළට

2030 වනවිට මෙරට වැඩිහිටි ජනගහනය ඉහළට

2030 වර්ෂය වන විට මෙරට වැඩිහිටි ජනගහනය 21% ක් දක්වා වර්ධනය වනු ඇතැයි වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව ප්‍රකාශ කරයි.

             

මේ වන විට මෙරට සිටින වැඩිහිටි ජනගහනය ප්‍රතිශතයක් ලෙස 14.6% කි.

 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාවේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව සඳහන් වේ.

 

2020 වර්ෂයේ දී එම සභාව විසින් නිකුත් කර ඇති වැඩිහිටි හැඳුනුම්පත් සංඛ්‍යාව 62,279කි.

 

views

201 Views

Comments

arrow-up