JAN
29
පිටරට තියෙන සල්ලිවලටත් බදු

ඇතැම් අපනයන සමාගම් විදෙස් රටවල රඳවාගෙන ඇති බවට සැලකෙන අමෙරිකානු ඩොලර් බිලියන 53ක මුදලට අදාළව බදු කරගැනීම සඳහා නීති සැකසීමට තේරීම් කාරක සභාවක් පත් කිරීමේ සුදානමක් පවතිනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කථානායකවරයාගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි.
මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ අපනයන ව්‍යාපාරවල යෙදී සිටින පුද්ගලයින් සමාගම් සහ විවිධ වෘත්තිකයින් විසින් උපයන ආදායම් සඳහා ගෙවිය යුතු බදු නොගෙවා වංචා කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.
235 Views
Comments