JAN
22
ඕතේ කැලෙන් ගිනි අවියක් මතු වේ

ජාඇළ ඕතේ කැලේ සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සොයාගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.
එම කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදි මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
අපරාධ සඳහා යොදාගත් ගිනි අවියක් ද යන්න ගැන පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
243 Views
Comments