JAN
15
බණ්ඩාරගම - අළුත්ගම වැවෙන් කාන්තා මළ සිරුරක්

දින 03කට ඉහත දී අතුරුදහන් වූ කාන්තාවකගේ මළ සිරුරක් බණ්ඩාරගම - අළුත්ගම වැවේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ.
ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම්දීමකට අනුව අද (15) උදෑසන පොලීසිය විසින් මෙම මළ සිරුර සොයා ගෙන තිබුණි.
මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම - වැල්මිල්ල හන්දිය මෛත්‍රී මාවතේ පදිංචිව සිටි 60 හැවිරිදි කාන්තාවකි.
මෘත ශරීරය මේ වන විට පානදුර රෝහලේ තැන්පත් කර තිබේ.
235 Views
Comments