ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා ඇති මත්පැන් බෝතල් සොයා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වැටලීම්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා ඇති මත්පැන් බෝතල් සොයා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වැටලීම්

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා ඇති මත්පැන් බෝතල් සොයා සුරාබදු දෙපාර්තමේන්තුවෙන් වැටලීම්

මත්පැන් අලෙවිසැල්වල තබා ඇති මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා ඇත්දැයි සොයා බැලීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව හදිසි වැටලීම් දියත් කර තිබේ.

 

මත්පැන් බෝතල් සඳහා මෙම ස්ටිකර් ක්‍රමය හා හඳුන්වා දුන්නේ මත්පැන් වර්ගවල ප්‍රමිතිය හා බදු ගෙවන ලද බව සහතික කර ගැනීමේ අරමුණෙනි.

 

කෙසේ නමුත් මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් අලවන බවට ලැබී ඇති තොරතුරු වලට අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මෙලෙස හදිසි වැටලීම් දියත් කර තිබේ.

 

views

281 Views

Comments

arrow-up