නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (15) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 01 අයෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,964 දක්වා ඉහළ ගියේය.
මේ අතර ඊයේ (15) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,823 ලෙස ම පවතී.
මේ වන විට පුද්ගලයන් 655,133 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 08 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.
226 Views
Comments