JAN
09
එජාප මහ ලේකම් රංගේ දේශපාලනයෙන් සමුගනී - ලොකු තනතුරකුත් ලෑස්තියි

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව එජාප මහ ලේකම් ධූරයෙන් ඉවත් වී ආණ්ඩුකාර ධූරයක් ලබා ගැනීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ.
ඒ වෙනුවට සිය වැඩිමහල් පුත්‍රයා පුත්තලමෙන් දේශපාලනයට ගෙන ඒම රංගේ බණ්ඩාරගේ අරමුණ වී තිබෙනවා.
පුරප්පාඩු වන එජාප මහ ලේකම් ධූරයට රවී කරුණානායක මහතා හිටපු ඇමතිවරයා පත් කිරීමට නියමිතයි.
240 Views
Comments