FEB
12
ශ්‍රී ලංකාවේ තේ මිල ගණන් වල කැපී පෙනෙන ඉහළ යාමක්

ශ්‍රී ලංකාවේ තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව පෙන්නුම් කර තිබේ.
මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල ඉකුත් ජනවාරි මාසයේ රුපියල් 1,466.76 ක් ලෙස දැක්විණි.
එය සාපේක්ෂව, 2022 ජනවාරි මාසයට වඩා රුපියල් 704.67 ක වැඩි වීමකි.
283 Views
Comments