දේශීය ඖෂධ අලෙවි කරන්නන්ට නීති දැඩි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

දේශීය ඖෂධ අලෙවි කරන්නන්ට නීති දැඩි වෙයි

දේශීය ඖෂධ අලෙවි කරන්නන්ට නීති දැඩි වෙයි

ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි නොකල ඖෂධ වර්ග දේශීය ඖෂධ නමින් අලෙවි කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

විවිධ නම්වලින් බස්රථ සහ විවිධ ස්ථානවල මෙවැනි ඖෂධ අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් වෛද්‍ය  පී.හේවාගමගේ මහතා ප්‍රකාශ කර සිටියේ.

මේ ආකාරයෙන්ම වෙළඳසැල්වලද ව්‍යාජ ඖෂධ අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙසද ඔහු ඉල්ලීමක් කර සිටියා.

 

views

250 Views

Comments

arrow-up