මාස 10ක බිළිඳියක් අපයෝජනය කළ සුළු පියා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
29

මාස 10ක බිළිඳියක් අපයෝජනය කළ සුළු පියා අත්අඩංගුවට

මාස 10ක බිළිඳියක් අපයෝජනය කළ සුළු පියා අත්අඩංගුවට

මාස 10ක් වයසැති බිළිඳියක් අපයෝජනයට ලක් කළ සුළු පියෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෝද්දල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

 

බිළිඳිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

views

377 Views

Comments

arrow-up