JAN
23
නාම යෝජනා දුන් එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පොහොට්ටු පිරිසට ජනතාවගෙන් හූ සංග්‍රහයක් (VIDEO)

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද‍්‍රසේන හා හිටපු උතුරු මැද පළාත් මහ ඇමති එස්.එම්. රංජිත්ට විරෝධතාවයක් එල්ල වී තිබෙනවා.
ඒ පලාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දීමෙන් පසු ආධාරකරුවන් සමඟ ප‍්‍රීති ඝෝෂා කරමින් ගමන් කිරීමට යාමේදීයි.
විරුද්ධ පාක්ෂිකයන් පිරිසක් විසින් ඔවුන් දෙදෙනා හා ආධාරකරුවන්ට හූ තබමින් විරෝධය පළ කර තිබෙන බවයි වාර්තා වුණේ.
253 Views
Comments